වැහිලිහිනි කූඩු කඩා දඩ කති


කිලෝ 15ක වැහිලිහිනි කූඩු ළඟ තබා ගත් බවට වරද පිළිගත් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම කළේය.

ඔවුනට සිර මාසයක සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත් එය පස් වසරකට අත්හිටවීය.

අලව්වේ ධනුෂ්ක චමල් හා නිකවැරටියේ පී ජී ජයසූරිය එසේ දඩ කෑවෝ වෙති.