අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා අය වැය ඡන්දයකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද හයකි.උපසභාපති ද විරුද්ධව ඡන්දය දුන්නේය.
නගර සභා බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි.