දඹුලු අය වැය සම්මතයි


දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති  කේ ජී සෝමතිලක මහතා විසින් අද (06) ඉදිරිපත් කළ අය වැය වාර්ථාව වැඩි ඡන්ද  හතකින් සම්මත විය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් අය වැයට පක්ෂව ඡන්ද දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්  හතර දෙනකු විරුද්ධව ඡන්දය  දුන්හ.

මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 15 දෙනෙකි.