ඇත් පැටවා වළෙන් ගොඩට


කරුවලගස් වැව, තෙලි වැව, නික වැව වළකට වැටුණු අවුරුදු හතරක පමණ වයසැති ඇත් පැටවකු ගොඩ ගැනීමට කරුවලගස් වැව වනජීවි කාර්යාලය හා පොලීසිය සමත් විය.

ප්‍රදේශයේ චීන ව්‍යාපෘතියක සේවකයෝද ඊට සහාය දුන්හ.

මව් ඇතින්න සමඟ රංචුවව සමග යද්දී පැටවා වළට වැටෙන්නට ඇතයි නිලධරයෝ කියති.