පොලිස් වෙස් මුහුණ ගැලවේ


මිරිහාන පොලිසියයැයි කියමින් දඹුල්ල කණ්ඩලමේ නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කැමට ආ බව කියන අට දෙනකු පොලිසියට අල්ලා දිමට මන්ත්‍රිවරයා සමත් විය.
ගෙදර දොරගුළුද කඩා ගෙට ඇතුළු වු පිරිස ගැන මන්ත්‍රිවරයා අසල්වැසියන් දැනුවත් කර වෑන් රියකින් පලා යමින් සිටි පිරිස අත් අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.