වල් අලි ප්‍රශ්නෙන් උතුරු දුම්රියට කාසිකොටේදී කොට


වල් අලි ගැටළුවට නිසි විසදුමක් ඉල්ලා කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගය හා කාසිකොටේ උතුරු දුම්රිය මාර්ග හරස් කරමින් ගම්වාසීහු අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

මාර්ගයේ දැඩි වාහන තද බදයක්ද ඇති විය. දුම්රිය මාර්ගයේ පොල් ,කිතුල්  හා කොට දමා තිබීම නිසා දුම්රියද ගල්ගමුව ට සීමා විය.