සිහි නැති වී රෝහල් ගත කළ මවට විනාඩි 45ක් ගතවන තුරු ප්‍රතිකාර නොලැබුණු බව පවසමින් කරාපිටිය රෝහලේ සිද්ධියක් සම්බන
දියත
මත්තල මුල්ම වැටලීමෙන් කෝටි හතරක රන්
රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු වටිනා මැණික්, ස්වර්ණාභරණ, ඇමරිකන් දියමන්ති සහ මුතු තොගය
කි‍්‍රකට් - පුහුණු කමිටු සභාපති රංජිත්
ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් පත්කරන ලද කි‍්‍රකට් සහ පුහුණු කමිටුවේ සභාපතිවරයා වශයෙන් රංජිත්
සැඩ සුළං සීතාවකට වින කරයි
අද අලුයම 3.30ට පමණ හමාගිය චණ්ඩ මාරුතයකින් සීතාවක ගෙවල් හැටකට පමණ හානි සිදුවිය. ගෙවල් හතකට පමණ බරපතල අලාභ හානි සි
උසාවි සේවකයා රිමාන්ඩ්
උසාවියෙන් නිකුත්කළ සිතාසියක් බාර නොදීමට කාන්තාවකගෙන් රුපියල් දස දහසක් ඉල්ලා 8000ක් ලබා ගත් බව කියන නුගේගොඩ දිසා අ
මහකනදරාව වැව ළඟ බංගලාවක්
මිහින්තලේ වැව් රක්ෂිතයේ සංචාරක නිවාසයක් ඉදිකරතියි සියඹලා ගස් වැව ගැමියෝ කියති. පරිසර වාර්තා කිසිත් නොමැතිව
ලාංකිකයෙක් කොරියාවෙදි මග මරුවාට බිලි
තිස්සමහාරාම යෝධ කණ්ඩියේ සිට හය මාසයකට පෙර දකුණු කොරියාවේ රැකියාවකට ගිය දෙදරු පියකු වන ලසන්ත කුමාර (36) එන්සන්හිදී
වැටේ පොල්ගහ මිනියක් මරයි
වැට මායිමේ අනතුරුදායක පොල් ගසක් පිළිබඳ ආරවුලකින් මාලිම්බඩ පාලටුවේ හැත්තෑ හැවිරිදි ගැමියෙක් පිහි ඇනුම් කා මිය
ජලාශ පිරෙයි කැලණි ගඟ නගී
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ සියලු බලාගාර සඳහා ජල සැපයෙන මාවුසා කැලේ, කැනියන්, ලක්ෂපාන හා විමල සුරේන්ද්
පොලිස් සංදේශය
කලුතර සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් එන්ජින් හා චැසි අංක වෙනස්කැර තිබියදී සොයාගෙන ඇත. මහරගම මහරගම පාසලක
අන්තර්ජාතික පාපන්දු සම්මේලන නියෝජිතයෝ පාපන්දු මධ්‍යස්ථාන - කී‍්‍රඩාංගණ 15ක් පිරික්සති.
අන්ර්ජාතික පාපන්දු සම්මේලනයේ අරමුදල් යොදා ගනිමින් ඉදිකර තිබෙන පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන හා කී‍්‍රඩාංගණ ර
ඕස්ට්‍රේලියා මුහුදේ 55 ක් මුහුදු බත් ?
අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ සරණාගතයන් 55 දෙනකු ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ
ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග 6 ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තයද
ඉන්දියාව කඩුලූ 8 කින් කොදෙව් පිල පරදවයි
රවින්ද්‍ර ජදේජාගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් ශිකාර් ධවාන්ගේ (නොදැවී 102) ශතකයත් නිසා ලන්ඩන් ඕවල් පිටියේදී අද (11 වැ
රාජකීය තටාකයේ ගිළුණු සිසුවාට තවම බරපතලයි
කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් ක්‍රීඩාව පුහුණුවෙමින් සිටියදී තටාකයේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් තුන්මාසයක්
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සොනාලි සුදුසුකම් ලබයි
රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට
විපක්ෂ නායක බළපිටියේ ධීවර මළගෙවල්වල යද්දී මැර තර්ජන
සුළි කුණාටුවෙන් ජීවතක්ෂයට පත් ධීවර ජනයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මෙන්න අපේ රාජ්‍ය සේවය
පසුගියදා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි මා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ
පෙත්සම රජ පස් කට්ටුවකට
අගවිනිසුරු ධුරයට ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා පත් කිරීම අභයෝගයකට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති ක
පිරිවෙන් සිසුනට නිළ ඇඳුම්
දිවයිනේ සියලුම පිරිවෙන් සඳහා නොමිලයේ සිවුරු හා නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනේ මුල්ම අදියර හම්බන්තොට දිස්ත්‍රික්
පිස්කල් අල්ලස් දැලේ
නඩුවක සිතාසි නිකුත්වී ඇති කාන්තාවක එම ලිපිනයේ නැතැයි කියමින් බොරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් අට දහ
කාලගුණේට ධීවර උප ඇමති බැටදෙයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි කලට වේලාවට අනතුරු සංඥා නිකුත් කළානම් මහා විපතක් නොවතියි ධීවර නියෝජ්‍ය ඇම
විල්ගමු ප්‍රා සභාපති දේශපාලනයෙන් සමුගනී
තම පවුලේ අනාගතය ගැන සිතා දේශපාලනයෙන් ඉවත් වීමට අදහස් කළැයි විල්ගමු ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා
අඩි ගහන්න බොඩි බිල්ඩින් උපකරණ විකුණලා
පිළියන්දල කාය වර්ධන මධ්‍යස්ථානයක සේවකයකු එහි උපකරණ කිහිපයක් විකුණා මත්පැන් බීමට මුදල් සොයා ගෙන ඇතැයි පොලිසිය
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට අලූත් මුහුණු 5 ක්
බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් කී‍්‍රඩකයන් සිවුදෙනකු නැවත සිය
සෙල්ල කතරගම කපුවාගෙ තිස්ලක්ෂයක් වංචා කරලා
සමෘද්ධිය උදා කරන සාම පහනක් තැනීම සඳහා සෙල්ල කතරගම ගණ දේවාලයේ කපුවකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන පු
ලන්ඩන් ලාංකිකයෝ මහ පිංකමක් කරති
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් සැණකෙළියේ සංවිධායක මණ්ඩලය විසින් පසුගියදා කරාපිටිය ශීක්ෂණ රෝහල සහ
දින පහකට පසුත් යාත්‍රාව ඇවිත් නෑ
මීගමුව වරායෙන් පසුගිය හයවැනිදා මුහුදු ගිය ‘තරුන්‘ බහුදින යාත්‍රාව ධිවරයින් පස් දෙනකු සමග අතුරුදන් ව
රනිල් සොව පළ කරයි
දකුණු වෙරළ බඩ ප්‍රදේශ රැසකට ඉකුත් දා බලපෑ සැඩ සුළං හා වර්ෂාව හේතුවෙන් මිය ගිය හා අතුරුදන්වු ධීවරයින

