පිරිමි වෙස් ගෙන එකම ගෙදරක සිටිමින් ගාල්ල ඉමදුව ගෙවල් දෙකක සේවය කළ හමුදා සෙබළියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසිය කියයි.
හමුදාව හැර ගිය මෙම දෙදෙනා පිරිමි වෙසින් කුලී වැඩ කැර ඇතියිද ඔවුන් ඉමදුව කෝදාගොඩ හා මාතර දික්වැල්ලේ පදිංචි කාරියෝ බවද කියති.

