රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් දී සීම් කාඩ් පතක් ගත්තැයි කියන පිරිමියකු එම සිද්ධියේ පොලීසියට පැමිණි ත්‍රිරෝද රියේ තිබී තවත් රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් සොයා ගත් බව පොලීසිය කියයි.