සුපිරි මං දෙකේ යතුරුපැදිත් බෑ


දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගවලට පා පැදි ,යතුරුපැදි ,ත්‍රිරෝද රථ ,ට්‍රැක්ටර් , කරත්ත වැනි වාහන ඇතුළු කරන්නවුන්ට එරෙහිව  අත්අඩංගුවට ගෙන නඩු පවරන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  අජිත් රෝහණ මහතා කියයි.

දෙසැම්බර් පළමු වැනිදා  අලුයම 12.55 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නෙන් ඇතුළු  යතුරුපැදිකරු  අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වෑන් රියක හැපීමෙන් ඔහු සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.