දක්ෂිණ අධිවේගි මාර්ගයේදී වැලිපැන්න අසළ දී වෑන් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු රෝහල්ගත කරනු ලැබ සිටියි. යතුරුපැදි අධිවේගී මාර්ගයට ඇතුළුකිරීම තහනම් කැර තිබියදී මේ අනතුර සිදුවිය. වෑන් රියදුරා කියනුයේ තමා අධිවේගී මාර්ගයෙන් වන්දි ඉල්ලන බවයි. යතුරුපැදිකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙකි.

