බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගනයේ සංගීතයක දී ගායක සමන් ද සිල්වාට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ අද වැලිකඩ පොලිසියට බාර විය.
ඔහු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග පැමිණියේය.
ගායක මධුමාදව අරවින්ද ද ගායක සමන් ද සිල්වා සමග පැමිණියේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද එම ස්ථානයට පැමිණීමට නියමිත බව පොලිසිය කියයි.