රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයයේ ප්‍රධානියා ලෙස තව දුරටත් කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියයි.
යුද්ධය අවසන් වී වසර හතරක් ගත වී ඇති හෙයින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කියයි.
මීට පෙරද ඔහු එම තනතුර දැරීය.ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් 01 වැනිදා සිට අහෝසි කිරීමත් සමග ඔහුට එහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර අහිමි විය.එහෙත් ඔහුට රාජ්‍ය නොවන සංවිධානයේ තනතුර අහිමි නොවීය.