රුපියල් අටකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් ස්ප්‍රීතු ලීටර 74000ක් ඔරුගොඩවත්තේ කන්ටේනර අංගනයෙන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
තාර බව කියමින් ගෙන්වූ බැරල් 224ක් සොයා ගත් බවත්, එයින් ආණ්ඩුවට අහිමි වූ බදු රුපියල් එකළොස් කෝටිය ඉක්මවන බවත් ඔහු කියයි.