සුපිපි කැකුළු සුපිපෙයි


( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - දොඩන්දූව සුපිපි පෙර පාසලේ දරු-දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගියදා දොඩන්දූව රෝහණ බාලිකා විද්‍යාලිය ශාලාවේදී පැවැත්විනි.