කුඩා ලොරියක් නාරම්මල බිනල්පොලදී ගිලන් රියක හැපීමෙන් පසු ලොරි රියදුරා ගිලන් රියදුරාට පහර දී ඇතැයි පොලීසියට පැමිණලි කැර ඇත.
ගිලන් රියේ සිටි රෝගීන් දෙදෙනාද රියදුරා ද වෙනත් රියදුරකු යොදවා කුලියාපිටිය රෝහලට ගෙන ආ බව පොලීසිය පවසයි.