උතුරු පළාත් විපක්ෂ නායක අත්අඩංගුවේ


ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාපති  ඩැනියෙල් රෙක්සිත් ඝාතනය කළැයි සැකපිට උතුරු පළාත් සභාවේ  විපක්ෂ නායක කමලේන්ද්‍රන් (ඊ පී ඩී පී)  හා මැරුම් කෑ රෙක්සිත් මහතාගේ භාර්යාව ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී  වෙඩි තබා ඝාතනය කැර තිබුණේ ඉකුත් 27 වැනිදාය. ඩැනියෙල් මහතා  ඊ පී ඩී පී පක්ෂයේ සාමාජිකයෙකි.