අතුරුගිරිය කැරෝකේ සමාජ ශාලාවක ආරක්ෂකයෙකු මරා දැමූ බව කියන නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ අතර කොළඹ ප්‍රබල දේශපාලඥයෙකුගේ රියදුරෙකු හා ආරක්ෂකයෙකු සිටින බවත් පොලිසියට දැඩි බලපෑම් එල්ලවන බවත් පොලිස් ආරංචි කියයි.