ඇමෙරිකාව යළිත් රතු එළිය දල්වයි


මානවහිමිකම් වග වීම් හා සංහිදියා ක්‍රියාවලිය ගැන රාජපක්ෂ රජය   නිසි පියවර නොගතහොත්  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  අන්තර්ජාතික ප්‍රජාවගේ  ඉවසීම දිය වී යනු ඇතැයි ඇමෙරිකාව  ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි.

දකුණු හා මධ්‍යම ආසියා සහකාර ලේකම් නිශා  දේශායි බිස්වාල් මේ බව පැවසු බව ඉන්දියා පුවත් සේවය කියයි.

ශ්‍රී ලංකාව ඔවුන්ගේම  ක්‍රියා මාර්ග ඔස්සේ මේ ප්‍රශ්නයට හිත යොමු කරනු ඇතැයි ද  ඇය කියන්නීය.