ගාල්ල කරාපිටිය රෝහලේ හෙදියන් 140 ක පුරප්පාඩුවක් ඇතැත් ලබා දී අඇත්තේ දස දෙනකු පමණකියි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ෂෙ
දියත
තව තැපැල් මල්ලක් සොයා ගනී
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද අලුයම තැපැල් කාර්යාල වෙත රැගෙන ගිය තැපැල් මලු වලින් තවත් දෙකක් මග වැටී ඇතැයිද අ
අද කාලගුණය (දෙසැම්බර් 23)
දිවයිනේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ සහ බ
කතරගම මල් අම්මාට ගහලා
කතරගම පූජා භූමියේ මල් විකුණන කතකට පහර දුන් බව කියන ප්‍රාදේශීය දේශපාලඥයෙකු ගැන පොලිසියට පැමිණිලි ලැබී ඇත.
වලස්මුල්ලේ බෝම්බ පත්තුවේ
වලස්මුල්ලේ බෝවලදී බෝම්බ ගැසීමෙන් අයෙක් මරුමුවට පත් වී සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබි ඇත.
තැපැල් මල්ලක් සමන බැද්දට වැටේ
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මළු බෙදමින් ගිය රියකින් වැටුනු බව කියන තැපැල් මල්ලක් හංවැල්ල සමන බැද්දේදී
නිදි පෙති වැඩියෙන් බීලා
පොලිසියට බලපෑම් කළැයි පසුගිය දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක් වූ රජයට සම්බන්ධ ප්‍රබලයෙක් නිදිපෙති ශරීර ගත වී කොළ
මැණික් පතලක් කඩා වැටේ
රත්නපුර බටුගෙදර අගංම්මන මැණික් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනකු අඩි තිහක් යට දෝනාවක සිරවී සිටිතිය රත්නප
පිරිසක් ඇතින්නට වස දෙති
ගල්ගමුව මීගලෑව සියඹලන්ගමුව වැවි ඉස්මත්තේ වැටී සිටින මෙම ඇතින්න කිසියමි විසක් ශරීර ගත වී බරපතල ලෙස රෝගාතුරවී ඇත
නාවික ඇබෑසිය ජයලලිතාට අජීර්ණ වේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ මුහුදු අභ්‍යාස පැවැත්වීමෙන් ඉන්දීය රජය තමිල්නාඩු ජනතාවගේ හදවත තුවාල කර ඇ
අලි බලා ගන්න ස්වීඩනයෙන් ඇවිත්
හීලෑ අලින් සමඟ තුන් මාසයක් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට ස්වීඩන් පෙර පාසල් පාලිකාවක සීගිරියට පැමිණ සිටින්න
ලංකාවත් ආසියාවේ කුඩු කේන්ද්‍රයක්
ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානයේ සිට ඉන්දියාව ඔස්සේ ශ්‍රී ලංකාවට මහාපරිමාණ වශයෙන් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කිර
අද පුටුවක වාඩිවෙලා හිටියත් කටකතා හැදෙනවා
උදාරි වයස කීය ද? අවුරුදු 22යි.
දකුණූ සුඩානෙට යන්න බෑ
දකුණු සුඩානයේ යුධමය වාතාවරණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එරටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවත
මානව හිමිකම් කොමිසමෙන් නියෝගයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රසායනාගාර සහකරුවන් බඳවා ගැනීමේ සමූඛපරීක්ෂණයට කැඳවීම සිංහලෙන් පමණක් පළ කිරීම ආණ්ඩු
කාරය සුපිරි මඟෙන් එළියට පනී
ගාල්ල දෙස සිට පැමිණි කාරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 23 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැණ අනතුරට ලක
පානදුර තරුණයාගේ ලන්ඩන් සිහිනය බොඳවේ
එංගලන්තයට යෑම සඳහා රුපියල් ලක්ෂ 45ක වත්කම් ඇති බවට බැංකු සහතිකයක් දෙන බව කියූ ජෝඩුවක් තමාගෙන් රුපියල් දෙලක්ෂ පනස
ලංකා ධීවරයෝ 168ක් තමිල්නාඩු හිරේ
ඉන්දීය වෙරළාරක්ෂක බළකායෙන් ධීවර යාත්‍රා 31 ක් ද, සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයෝ 168 දෙනෙක් තමිල්නාඩුවේ බන
‘රතුපස්වලට විසඳුම් නැතිනම් කම්හල ළඟ පැල් බඳිනවා‘
‘ආණ්ඩුව මාකට් කළේ යුද්ධය. මේක එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බුදලයක් නෙමෙයි. මේක එක්කෙනකුගේ දෙන්නකුගේ භූදලයක් නෙමේ. ල
වලවේ අඹ කුණු ගොඩට
ඇඹිලිපිටිය, උඩවලව හා කොළඹගේආර ඇතුළු වලවේ කලාපයේ අඹ මිල පහළ වැටී දහස් ගණන් අඹ විසි කිරීමට සිදු වී ඇතැයි අඹ වගා කළ අ
මී හරක් මස් කවන්න බැරිවේ
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මී හරක් මස් කිලෝ 790ක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දිගන අඹකොටේ
රට සිගරට් 1653ක් අල්ලයි
විදේශ රටකින් අනවසරයෙන් ගෙන ආ සිගරට් 1653ක් අකුරණ නගරයේ හෝටලයක තිබී දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකාය විසින් අද (22) උදේ අ
ඉරාන නැවියා ගල් පහරින් රෝහලේ
ඉරාන නාවික හමුදාවේ භටයන් දෙදෙනකු කොළඹ ඛාන් ඔරලෝසු කණුව අසලින් ගමන් කරද්දී ඉරිදා (21) ගල් ප්‍රහාරයකට ලක් වූ බවත්, එ
නෙවිල්ද සිල්වාගේ බෙල්ල කැපේ?
ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අල
ජනපති මාධ්‍ය අංශයෙන් කැමරාකරු ඉවතට
දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු
ඉරාන යුද නැව් කොළඹ වරායේ
ඉරානයේ 28 වැනි නාවික බලඇණිය කොළඹ වරායට පැමිණ ඇතැයි ඉරාණයේ මේර්හ් ප්රවෘත්ති ඒජන්සිය කියයි. රියර් අද්මිරාල් ස
නාපොලි හොර වැඩක් අල්ලයි
ශ්‍රී ලංකාවට එවිමට සූදානම්කර තිබූ හාර්ලිඩේවිඩ්සන්,ඩුකාති,බිඑම්ඩබ්ලිව් ආදී අධිබලැති වටිනා යතුරුපැදි කොටස්
සාලිය කුමාරයාගේ වැවේ බිසෝ කොටුවත් ඉවරයි
විල්පත්තු වන රක්ෂිතයේ පිහිටි කුඩා විලච්චිය වැවේ අලංකාර බිසෝ කොටුව නිදන් හොරුන් විසින් වනසන ලදැයි පොලිසිය හා වන
වල් අලියා තවත් ජීවිතයක් ඩැහැ ගනී
මිහින්තලේ මරදන්කුලම පාරේ මූදෑවේදී වල්අලි ප්‍රහාරයකින් 47 හැවිරිදි ගැමියකු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කි
බදුරලිය රෝහල වැසේ
බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු කාර්යමණ්ඩලය රෝහල වසා වැඩ වර්ජනයක් ඇරඹූහ. රෝහලට ඇතුල් කර රෝහලේ වර

