තැපැල් මල්ලක් සමන බැද්දට වැටේ


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මළු බෙදමින් ගිය රියකින් වැටුනු බව කියන තැපැල් මල්ලක් හංවැල්ල සමන බැද්දේදී අද අලුයම සොයාගත් හංවැල්ල පොලීසිය එය එම රියට බාර  දීමට නියමිතය.

තවත් ගැපැල් මළු දෙකක් වැටී ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

සොයාගත් තැපැල් මල්ල යටයන්තොටට බාර දීමට නියමිතව තිබූ බව දැනග්නනට ඇත.

.