නෙවිල්ද සිල්වාගේ බෙල්ල කැපේ?


ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අලුත් නොකිරීමට යතියි දැනගන්නට ඇත.

නෙවිල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.