කතරගම මල් අම්මාට ගහලා


කතරගම පූජා භූමියේ මල් විකුණන කතකට පහර දුන් බව කියන  ප්‍රාදේශීය දේශපාලඥයෙකු ගැන  පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එම කාන්තාව රෝහල ගත කර ඇත.