ගාල්ල කරාපිටිය රෝහලේ හෙදියන් 140 ක පුරප්පාඩුවක් ඇතැත් ලබා දී අඇත්තේ දස දෙනකු පමණකියි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙර්රා කියයි.
හෙද හිඟය නිසා ශල්‍යාගාර තුනක කටයුතු නතර කිරීමට සිදු වන බවත් ඔහු කියයි.
වකුගඩු බද්ධ කිරීම,ප්ලාස්ටික් සැත්තම් හා විකලාංග අංශයේ සේවා තාවකාලිකව නැවතී ඇති බවත් වකුගඩු සැත්කම් සහා 25 දෙදෙනකු පමණ පොරොත්තු ලේඛනයේ සිටින බවත් ඔහු කියයි.
මෑතදී හෙද සේවයට තුන්දහක් පමණ බඳවා ගනු ලැබුහ.