රට සිගරට් 1653ක් අල්ලයි


විදේශ රටකින් අනවසරයෙන් ගෙන ආ සිගරට් 1653ක් අකුරණ නගරයේ හෝටලයක තිබී දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකාය විසින් අද (22) උදේ අත්අඩංගුවට ගනු ලැබීය.

දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනද් දහසක් පමණ වන බව පොලිසිය කියයි.