බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මී හරක් මස් කිලෝ 790ක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් අකුරණ දී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.