ගල්ගමුව මීගලෑව සියඹලන්ගමුව වැවි ඉස්මත්තේ වැටී සිටින මෙම ඇතින්න කිසියමි විසක් ශරීර ගත වී බරපතල ලෙස රෝගාතුරවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
මීගලෑව රෝහණ කුමාර ගොවි මහතා ඇතුළු ගොවියෝ කීපදෙනෙක් මෙම ඇතින්න රැකබලා ගනිති. ලණු දමා ඇතින්න නැගිටුවීමට ඔවුහු වෑයම් කරති.
.