තව තැපැල් මල්ලක් සොයා ගනී


මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද අලුයම තැපැල් කාර්යාල වෙත රැගෙන ගිය තැපැල් මලු වලින් තවත් දෙකක් මග වැටී ඇතැයිද  අවිස්සාවේල්ල තැපැල් කාර්යාලයේ තැපැල් මල්ල අහුලා ගත් අයකු එය තැපැල් හලට භාර ඇතැයිද එහෙත් දැරණියගල තැපැල් මල්ල සොයා ගෙන නැතැයි ද පොලීසිය කියයි.