ඉරාන නාවික හමුදාවේ භටයන් දෙදෙනකු කොළඹ ඛාන් ඔරලෝසු කණුව අසලින් ගමන් කරද්දී ඉරිදා (21) ගල් ප්‍රහාරයකට ලක් වූ බවත්, එක් නාවිකයකු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.
ගල් ගැසූ පුද්ගලයා ද අත්අංගුවට ගනු ලැබීය.