පහළොස් හැවිරිදි දැරියක සමග මාස නවයක් පවුල් කෑ තරුණයකු ඔහුගේ මව සමග එක්වී දැරියගෙන් දෑවැද්ද ඉල්ලා පහර දුන් බවට ප
දියත
ගබ්සා වෙදා ඇන ගනී
දඹුල්ලේ ගල්වැටියායේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෙදකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. පොලිස් කතක ගැබ
රණවිරුවන්ට වැලිඔයෙන් නිවාස
වැලිඔය සම්පත් නුවර රණවිරු ගම්මානයේ ඉදි කළ තාවකාලික නිවාස 52ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙර
ත්‍රීරෝද රියේ ඇතුළේ කණ්ණාඩි භයානකයි
ත්‍රීරෝද රියක ඇතුළේ කණ්ණාඩි සවි කර ඇත්නම් කාන්තාවන් එවැනි ත්‍රීරෝද රථවලින් ගමන් නොකරන ලෙස මතුගම පොලිසියේ ප්&zwj
පුත්තලම් ගුරුවරු ලෙඩ වෙති
නවගත්තේගම පාසල් ගුරුතුමියක වන සුසිලා හේරත් මහත්මිය පාසලේ දී දණ ගස්වා දඬුවම් කළැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන
අද කාලගුණය ( ජුනි 27)
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද ප
වන්දි ඉල්ලා ගම් හයක් මහපාරට
මොරගහකන්ද මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවූ බව කියන ගම් හයක වැසියෝ ඇලහැර මොරගහකන්ද ප්‍රධාන මාර්ගය අවහිර කරම
පොලීසිය කපුවාට දෙහි කපයි
පොල්ගස්ඕවිට දේවාලයක කපුවෙක් (44) ශාන්තිකර්මයක් කරවා ගැනීමට එහි ආ තරුණියක නිරුවත් කැර අතවර කරන්නට ගිය බව කියන සිද්
මාදුරුඔය රක්ෂිතයේ ගින්නක්
මාදුරුඔය රක්ෂිතයේ අරලගංවිල මාර්ගය අසළ වනාන්තර ප්‍රදේශය බදාදා රාතියේ සිට ගිනි ගන්නා බව පොලීසිය කියයි. පොලීසිය,
පොලිස් සංදේශය
තලාව කැකිරාව පාර තලාව අනාරක්ෂිත දුම්රිය හරස් පාරේදි වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 68 හැව
අබුඩාබි පොසොන්
පොසොන් උත්සවය නිමිත්තෙක් අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේදී පින් කම් රැසත් පැවැත්විණි. එරට වි
තරුණ අලෙවිකරණ රන් සම්මානය ලංකාවට
ප්‍රංශයේ කෑන්ස් නුවර පැවැති කෑන්ස් ලයන්ස් නිර්මාණශීලිත්ව ජාත්‍යන්තර උළෙලේදී රටවල් 23 ක් අභිබවා තර
වලව සුපර්ක්‍රොස්’ ජූලි 7 දා
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව
වයස 18 න් පහළ පාසල් අත්පන්දු තරගාවලිය මීගොඩදී අද ඇරඹේ
ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 18 න් පහළ (බාලක/බාලිකා) අත්පන්දු තරගාව
ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් කි‍්‍රකට් තරග අද සිට
ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් (බාලක/බාලිකා) සැහැල්ලූ පන්දු ඕවර දහයයි 10 කි‍්‍රකට් තරගාවලිය අද (27) සිට අනිද
අම්මටයි තාත්තටයි එරෙහිව දරු දෙන්නා සාක්කියට
කහවත්ත කොටකෙතන දෙමිනිමැරීම් නඩුවේ පැමිණිල්ලේ සාක්කියට සැකකාර අඹුසැමි යුවළගේ දරු දෙදෙනා කැඳවන බව නියෝජ්‍ය
කොදෙව් ‘ඒ‘ පිල තරගාවලිය සමකරයි
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර ශාන්ත ජෝර්ජ්හිදී පෙරේදා (25) පැවැති දෙවැනි තරග
අද කාලගුණය (ජුනි 26)
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද ප
13 ගැන දෙමළ සංධානය කතා අරඹයි
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනිකුත් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ආර
වන්දි ගෙවා පෝරකෙන් බේරෙති
එස් මසූදා නම් ශ්‍රී ලාංකික සේවිකාවක මරා දැමීයැයි කුවේට් රාජ්‍යයේදී මරණ දඩුවමට නියම වී පෝරකයට යන්නට ඔන්න මෙන්න
කොටි නායිකාව පුහුණුවෙන් පසු ගෙදර යයි
කොටි සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවදාම් වව්නියා පුන්තෝට්ටම් හමුදා කඳවු
ගව ඝාතනයට එරෙහිව පෙත්සම ජනපතිට
ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින් සිංහල රාවය ජාතික සංවිධානය කතරගම සිට ආ පා ගමන අරලියග
ජාතික ඖෂධ කෙටුම්පත මැති සබේට
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා වූ පනත් කෙටුම්පත නොබෝදිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ
මේ දවස්වල මම වැඩිපුර අහන්නෙ බැණුම්’
පිය උරුමය ද - මව් පාර්ශවයේ උරුමය ද රැගෙන රංගනයේ යෙදෙන ඔහුට එය ආගන්තුක අංශයක් නොවන වග සඳහන් කළ යුතුම
ජපුර පාගමනෙන් හයිලෙවල් පාර හිරවේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් කොළඹ දෙසට විරෝධතා පා ගමනක් එන හෙයින් නුගේගොඩ හංදිය අසළ ද
දේශපාලන රියදුරෙක් මිහින්තලේ විපක්ෂ නායකට ගහයි
අනුරාධපුර පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසේකර මහතාගේ රියදුරා අනුරාධපුර අධිකරණ භූමිය අසළදී මිහින්තලේ ප්
ප්‍රා ලේකම්ට ගැසූ දේශපාලකයා අල්ලයි
පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව කියන පුත්තලම කල්අඩියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත
මරණ හයකට පසු දුම්රියට ඇහැ ඇරේ
වෑන් රථයක් දුම්රියේ ගැටී හය දෙනකු මරණයට පත්වී පැය පහළොවකට පසු දුම්රිය දෙපාර්තමේන්තුව අලුත්ගම ගනේගම ඩිපෝව පාරට
අඹුසැමි යුවළකට එරෙහිව නඩු
කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ස

