කල් ඉකුත් වු පාරිභෝජනයට නුසුදුසු කරවල කිලෝ 4000ක් සියඹලා කිලෝ 3000 ක් හා චීනයෙන් ආනයනය කළ බාල ලොකු ලුණු කිලෝ 4000 ක් පිටකොටුව හතරවන හරස් වීදියේ ගබඩාවක තිබී පාරිභෝගීක අධිකාරිය මගින් අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධව ගබඩා අයිතිකරු වන ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කැර ගෙන යයි.
ද්‍රව්‍ය මිලට ගැනීමට හුරු වී සිටි හොටල් ඇතැයිද නිලධරයෝ කියති