අම්බලන්තොට වළවේ වත්තේ ගංජා වැටලීමකට ගිය පොලීසිය ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවේය.
සැකපිට අත්අඩංගුවට ගත් ගැහැණියක (50) වස්ත්‍ර ගලවා දැමු බවත් ඇඟේ දියණියද මවගේ සහායට පැමිණ උඩු කය නිරුවත් කැර ගත් බවත් පොලීසිය අම්මාට අතවර කිරීමට සැරසෙතියි කෑ ගැසු බවත් පොලීසිය කියයි.
පොලීසිය එම සැකකාරියට ඇඳුම් අන්දවා පොලීසියට රැගෙන යනු ලැබීය.