නත්තල් දවසේ වැඩි මිළට විකිණීම සඳහා ත්‍රී රෝද රියකින් රැගෙන ගිය අරක්කු බෝතල් 132 ක් කළුතර දී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නත්තල් දා (25) සුරා සැල් වසා තැබේ.