සිය දරුවන් පස්දෙනා අතරමං කැර ගියැයි තඹුත්තේගම පියකු උසාවියේදී ‘යක්ෂාරූඪ‘ වී යැයි කියන සිද්ධියකින් පසු ජනවාරී දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නුවන් කැකිරිදෙණිය මහතා නියෝග කළේය.
දරුවන් පස් දෙනා ළමා නිවාස භාරයට පත් කරනු ලැබුහ.