ලාංකිකයා තටාකයට නොබැස හොදට නා ගනී


ඩුබායි හි ජුමෙයිරා පිහිනුම්  ක්‍රිඩා සමාජයක  පිහිනුම් අභ්‍යාසවල නිතරව සිටි 14 හැවිරිදි ඉන්දීය ජාතික දරුවකු අපහරණයට ලක් කිරීමට තැත් කළැයි ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පැවරීමට ඩුබායි පොලීසිය සැරැසෙයි.

මෙලෙස චෝදනා ගොනු කැර ඇත්තේ 23 හැවිරිදි ශ්‍රී ලාංකික ජීවිතාරක්ෂ භටයකුට එරෙහිවය