උතුරු වැසියෝ නත්තල සමරති


නත්තල සමරමින් උතුරේ කිතුනුවෝ  දේවස්ථානවලට ගොස් දේව පුඡා පැවැත්වුහ.

වව්නියාවේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මැදියම් රැයේත් අද උදෑසනත් විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.

කාන්තා සහභාගීත්වය ඒ අතර විශේෂයෙන් කැපී පෙනිණි.