පොත් ගන්න ගිය මවත් දුවත් මඟ මරු ඩැහැ ගනී


මාතර යටියන පොත් සාප්පුවකින් පොත් හා  පාසල් උපකරණ මිලට ගෙන කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මැද උයන්ගොඩ නිවසට පයින් යද්දී මවක (47) හා දියණියක ( 13)  කාරයක ගැටි මිය ගිය බව තිහගොඩ පොලීසිය කියයි.

කාරය වැලිගම සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය කරමින් තිබිණි.

කරන්දෙණියේදී යතුරුපැදියක් බැකෝවක ගැටීමෙන් යතුරුපැදිකරු මරණයට පත්විය.