මහාධිකරණ විනිසුරුවරුන් සහ සිවිල් අභියාචනා මහාධීකරණ විනිසුරුවරු 19 දෙනෙක් ජනවාරි පළමු වැනිදා සිට මාරුකරනු ලැබ සිටිති.
කොළඹ අංක එක මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ගල්කිස්සට
ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධීකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය කොළඹ අංක එක මහාධිකරණයට
කොළඹ සිවිල් අභීයාචනා මහාධිකරණයේ විනිසුරු ඩබ්ලිව් ජී නෙළුම්දෙණිය මහතා කොළඹ අංක එක වානිජ්‍ය මහාධීකරණයට
මහනුවර සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ලියෝන් සෙනවිරත්න මහතා කොළඹ සිවිල් අභියාචනාධිකරණයට
මහනුවර සිවිල් අභියාචනාධීකරණයේ විනිසුරු අරුණ රණසිංහ මහතා කොළඹ අංක දෙක වාණිජ මහාධිකරණයට
මහනුවර අංක දෙක මහාධිකරණ විනිසුරු ආමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා කොළඹ අංක තුන වාණිජ්‍ය මහාධිකරණයට
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා කළුතර මහාධිකරණයට
කළුතර මහාධීකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා හලාවත මහාධිකරණයට
හලාවත මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ මහාධිකරණයට
කොළඹ මහාධිකරණයේ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා රත්නපුර මහාධිකරණයට
රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනෙවිරත්න මහතා බලපිටිය මහාධිකරණයට
බලපිටිය මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා කෑගල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට
ගම්පහ සිවිල් අභියාචනා මහාධීකරණයේ විනිසුරු ශිරෝමී පෙරේරා මහත්මිය කෑගල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට
උතුරුපළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ගම්පහ සිවිල් අභියාචනාධිකරණයට
කොළඹ අංක එක වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා කෑගල්ල මහාධීකරණයට
කොළඹ අංක දෙක වාණිජ මහාධීකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මහනුවර සිවිල් අභියාචනා මහාධිකරණයට
කොළඹ අංක තුන මහාධිකරණ විනිසුරු චමත් මොරයාස් මහතා කොළඹ මහාධිකරණයට
කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය මනුවර සිවිල් අභියාචනා මහාධිකරණයට
බදුල්ල අභියාචනා මහාධිකරණ විනිසුරු උදය කරලියද්ද මහතා මහනුවර අංක දෙක මහාධිකරණයට