දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී ඩබ්ලිව් ප්‍රතාපසිංහ පළාත් සභාවෙන් ඉල්ලා අස්විය.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වු ඔහු අසු වු හේතුව දැනගන්නට නැත.
පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා ඇත්තේ ජනාධිපතිතුමන් තමාට විශේෂ කාර්යක් භාර දී ඇති නිසාවෙන් තමා ඉවත් වන බවයි.ඒ කාරණය කුමක්දැයි ඔහු පවසා නැත.