රුපියල් 500 හොර නෝට්ටුවක් දී කළුතර ජංගම මී කිරිහලකින් කිරි ගන්නට ගිය වාද්දුව පුද්ගලයකු ළඟ තිබී රුපියල් 500 හොර නෝට්ටු 24 ක් සොයා ගත් බව පොලීසිය කියයි.