අඹන්ගඟ ඡන්දෙත් හබඃ


මාතලේ අඹන්ගඟ කෝරළේ අය වැය රහස් ඡන්දයකදී එක් ඡන්දයකින් පරාද විය.

පක්ෂව ඡන්ද හතරක් ද විපක්ෂව ඡන්ද පහක් ද ලැබිණි .මෙම ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීරු හය දෙනෙක්ද එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් ද සිටිති.