පියා සමග නෑ ගෙදරක නත්තල් තෑගි ගෙන යමින් සිටි දරුවෙක් පුත්තලමේ දී පොලිස් මෝටර්සයිකලයකට යටවී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
බීමත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා පොලිස් නිලධරයා ද රෝහල් ගත කර ඇත.