ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වේ


තඹුත්තේගම මල්වානේගමදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වී මොණරාගල කාන්තාවක්  මරණයට පත් වුවාය.

කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.