ලක්ෂ පහක රට බීම වත්තලින් අල්ලයි


නත්තලට විකිණීමට ගෙනා වයින්, විස්කි ඇතුළු රුපියල් ලක්ෂ පහක් වටිනා රට බීම තොගයක් වත්තල ඇවරිවත්තේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලීසිය මුදලාලි වෙස් ගෙන මෙම වැටලීම සිදු කොට ඇත.