ඉරානයේ 28 වැනි නාවික බලඇණිය කොළඹ වරායට පැමිණ ඇතැයි ඉරාණයේ මේර්හ් ප්‍රවෘත්ති ඒජන්සිය කියයි.
රියර් අද්මිරාල් සියාවස් ජාරේ ටෙහෙරානයේ බර්නමා නුවරදී පැවසූයේ ප්‍රහාරක යුද නෞකාවක්, යූනුස් සබ්මැරීණයක් හා ඩෙල් හෙලිකොප්ටර රැගත් නෞකා මේ බලඇණියට අයිති බවයි.
නැගෙනහිර ආසියාවට යන ගමනේ දී මෙම යුද නැව් බලඇණිය මීට කලින් ඉන්දියාවේ මුම්බායි වරායට ද පිවිසියේ ය.

