මන්නාරම පාපන්දු ලීගයේ විරෝධය නොකතමින් එහි නිලවරණය (2013-15) පැවැත්වීට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගෙන ඇති තීරණය පිළ
දියත
අන්තර් පළාත් පළමු පෙළ තරගාවලිය අවලංගු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම දේශිය ක්‍රිකට් තරගාවලිය වන අන්තර් පළාත් පළමු පෙළ (සිව
‘මිස්ටර් මැජෙස්ටික්’ ආණ්ඩුකාර කුසලාන දිනාගනී
නුවරඑළිය වසන්ත සැණකෙළියේ ප්‍රධානතම තුරඟ තරග ඉසව්ව ලෙසින් සැළකෙන ආණ්ඩුකාර කුසලානය සඳහා වන තරගය ජය ගනිමින් ආණ
සයිප්‍රසය පවුම පහළ දමයි
සයිප්‍රස් රාජ්‍යය රන් සංචිත වෙළෙඳපොළට මුදා හැරීම නිසා ශ්‍රී ලංකාවේ රන් පවුමක මිල රුපියල් 11,000කින් පමණ පහත වැටී
හයිද්‍රාබාද් පිල 5 වැනි ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 24 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (19 වැනිදා) පැ
බැඞ්මින්ටන් තරගාවලියට අයදුම්පත් කැඳවයි
ගාල්ල දිස්ති‍්‍රක් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගී වන අම්බලන්ගොඩ ප්රාද
ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට හත් දෙනෙක් එක්වෙති
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නම් කර තිබූ 34 දෙනකුගෙන් ය
ගුවන් හමුදා උළෙලට ආ මැටි මිනිහා
ශ්‍රී ලංකා ගුවන්හමුදාව සංවිධානය කළ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේ
හතරක් රිමාන්ඩ්
ඕස්ට්‍රේලියා යන්නට ගොස් ත්‍රිකුණාමල මුහුදේදී අත්අඩංගුවට ගත් උතුරු නැගෙනහිර වැසියන්ගෙන් 61 දෙනාගෙන් හතර දෙනක
සී අයි නිදැල්ලේ
හලාවත - මුගුණුවටවන පදිංචිකරුවකු පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් පොරොන්දු නෝට්ටුවකට අස්සන් ලබා ගත්තැයි කියන සිද්ධි
සා. තෝමස් - ත්‍රිත්ව 35 වැනි වාර්ෂික රග්බි තරගය හෙට
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 35 වැනි ‘කැනන් ද සේරම්’ කුසලාන සඳහා පැවැත්වෙන රග
හීත්රෝ අතුල දස්සන බක්මහ උළෙල
ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ බක්මහ උළෙල මේ වසරේද ඉතාමත් අලංකාරවත්
ධර්මාශෝක විහාරයේ ශාන්තිකර්මයක්
2013 වර්ෂයේ සිංහල අවුරුදු දා රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ පැවති අවුරුදු උළෙලට , ළමා ක්‍රීඩා සහා
එතනෝල් සැකකරු ‘ෆැක්ටරි‘ පෙන්වන්න රැගෙන යයි
බොරු නමකින් ශ්‍රී ලංකාවට එතනෝල් අඩංගු කන්ටේනර් දෙකක් ගෙන්වීයැයි කියන රංග දර්ශන සමරනායක නම් සැකකරු සමග එම මධ්
බලපල්ලා මාත් උඹලාගේ සනුහරේමයි
පිලිපීනයේ දවාඔ සත්ව උද්‍යානයේ ඔරංඋටං ජෝඩුවක් වෙසෙන කූඩුවක් අසලට සමීපවන සංචාරකයකුට පසුගිය 16වැනිදා අපුරු සිද
නැහිර සභාපතිනි සංගීත පුටු තරඟයේ
නැගෙනහිර පළාත් අන්තර් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධරයන් හා මැති ඇමැතිවරුන්ගේ අවුරුදු උත්සවය ත්‍රික
‘හදවත එළියේ ‘
ඇමෙරිකාවේ ටෙක්සාස් උමා රෝහලේදී අස්වාභාවික හදවතක් සමඟ උපන් ‘‘ ඔඩ්රිනා කාඩිස් දැරිය මාස තුනහමාරක් වු ප
පොලිස් සංදේශය
වසන්ත සමයේ නුවරඑළියේ මුස්ලිම්වරුනට ජගම දුරකතනයෙන් කෙටි පණිවුඩයක් එවූ පුද්ගලයා කොළඹ පෞද්ගලික පාසලක පහළොස් හැ
සකුරාමලට එරබදු මලත් එක් වෙයි
සකුරාගස්වල පිපුණු දහසකුත් මල් කිනිති වලින් මේ අසිරිමත් වසන්තසමයේ ජපානයේ අගනුවර ටෝකියෝ නගරය පිරී ඇත. පසුගියදා
පිරෙන්සි පන්සලට ආධාර පතයි
ඉතාලියේ ෆිරෙන්සි නුවර සමාධි විහාරස්ථානයට ස්ථීර ඉඩමක් මිලදී ගැනිම සදහා වන අවසාන සාකච්ඡාව 21 වෙනිදා සමාධි විහාරස්
අද කාලගුණය (අප්‍රේල් 19)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක වැ
සෞදියේ හිරවූවනට පිහිට නැතොත් ලොකු අමාරුවක
සෞදි අරාබියේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශාල වශයෙන් අවතැන්ව විවිධ දුෂ්කරතා මධ්‍යයේ සැඟවී හෝ පලාගොස් සිටින ලාංක
කටුවන කත ගහෙන් බහී
කටුවන ප්‍රාදේශීය සභාවේ සිව් අවුරුදු අනියම් සේවිකාවක වන තිදරු මවක (41)සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලමින් අඩි 25ක පොල් ගසක
පාකිස්තාන හිටපු ජනපති ගොවිපළේදිම රිමාන්ඩ්
පාකිස්තානයේ හිටපු ජනාධිපති හා විශ්‍රාමික ජනරාල් පර්වේස් මුෂාරෆ්ගේ ගොවිපොළ පිහිටි නිවස උප සිරි ගෙදරක් බව ප්
කඹය හොයන්න ගිහියන් බඳින තුවක්කු පත්තුවේ
වන සතුන් දඩයම් කිරීමට බැඳ තිබූ තුවක්කුවක් පත්තුවී සිවිල් ආරක්ෂක බටයකු රිකිල්ලගස්කඩ රෝහලට ඇතුල් කළ බව හගුරන්කෙ
රටවල් පහකින් අවුත් ත්‍රිමල පුහුණුව ලබති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමල පුහුණු පාසලේදී මාස තුනක අසම්මිතික සංග්රාම පුහුණුව ලද 22ක් ආරක්ෂක ලේකම්
කිරිකපන්නෝ නොයන ගමන් යති
හංවැල්ල නිට්ටඹුව මාර්ගයේ කළුගස්ඉන්නේදී කුඩා ලොරියකට යටවූ කිරි කපන්නන් දෙදෙනකු මිය ගිය බව පූගොඩ පොලීසිය කියය
තව යාත්‍රාවක් නාවික හමුදාව අතේ
යාත්‍රා මගින් ඕසට්‍රේලියාව බලා යන්නට ආ 61 දෙනකු නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවුක ජැටියට රග
ඕස්ට්‍රේලියා ගමන කළුවාමෝදරින් ඉවරයි
ඕස්ට්‍රේලියා යන්නට ආ 44 දෙනෙක් අළුත්ගම කළුවාමෝදරදී කන්දෙවිහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියළු දෙ
වෑන් රිය ගිනි ගනී
දක්ෂින අධිවේගී මාර්ගයේ 52 වෙනි කිලෝමීටර් කනුව අසලදී අද අළුයම 5.45 ට පමණ ඩොල්පින් රථයක් ගිනි ගෙන විනාශ විය. එහි සිටි රි