වස විස තොරතුරු පිළිබඳව සෑම තොරතුරක්ම අන්තර්ජාලය ඔස්සේ සාමාන්‍ය ජනතාව හා වෛද්‍යවරුන් ඇතුළු පිරිස වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට යයි.
කොළඹ ජාතික රෝහලේ වස විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මේ කාරිය මෙහෙයවයි.
සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මුලික කරුණු සරල ලෙස ඡායාරූප සමඟ ද යයි.
මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙන තෙක් වස විස සම්බන්ධයෙන් අවශ්‍ය සෑම තොරතුරක්ම [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කිරීමෙන් පැය විසි හතරක් ඇතුළත ඊට පිළිතුරු බවත් විශේෂඥ වෛද්‍ය ගුණතිලක පවසයි.
2686143 දුරකථන අංකයෙන් ද දවසේ පැය විසිහතර පුරාම අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව ඔහු සදහන් කරයි.

