පැය 12 කට පසුත් ගැහැණු පිරිමි බව නොදනී


කොස්ගම ඇලක පොහොර උරයක දමා තිබී සොයාගත් මල සිරුර ගැහැණියකගේද, පිරිමියෙකුගේද යන්න  මල සිරුර හමු වී පැය 12 කට පසුවත් සොයාගැනීමට නොහැකි වී ඇත.

ඒ සම්බන්දයෙන් මරණ පරීක්ෂණය සිදු කරණ තුරු එම පොහොර උරය පරීක්ෂා නොකරන්නයි කීම එයට හේතුවයි.