සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නැතැයි ද මේ ආත්මයේ වර්ජනය කරන්නවුන් ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම රෝගීන් වී ඉපදෙතියි ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නවක හෙදියන් 2500 දෙනකු බඳවා ගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.
‘අද මෙතැන සිටින හෙඳියන් පූස් පැටව් වගේ .තව අවුරුදු කිහිපයකින් ඔවුන් කරන දේ මට හිතාගත්ත හැකියි.සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නෑ.එහෙම කරන අය ඊළග ආත්මයේදී ලෙඩ්ඩු’

