මිහිඳු සිසුහු බැති ගී ගයති


ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වෙසක් බැති ගී ප්‍රසංගය විද්‍යාලයීය ඕල්කොට් ශාලාවේ දී පැවැත්විණි. සිසුන් මෙන්ම ගුරුවරු ද බැති ගී ගායනා කළහ.